ශ්‍රී ලංකා ධරණී තඩාගයේ
සිරි සරසවි සේවිත සියපත සේ
ශිල්ප ශාස්ත්‍ර මකරන්ද සුගන්ධිත
පස් යොදුන්රටේ අභිමානනීය
මතුගම කලාප මාතා....//
හෙළ මග හෙළි කොට නැණින් පහේලි
සියත් වියත් නැණවතුන් තනා....//
ජාතිය ප්‍රඥ්ග්නාවෙන් පනගන්වා
දේශය ලෝ මුදුනේ රඳවා
යුග යුග වොරඳන මාතා
මතුගම කලාප මාතා
දෑසිත් පිළිවෙත සුරකින පේවී
අලුත්වෙමින් නව ලෝකය හා...//
කන්නන්ගර සිරිමත් මග නංවා
දේශය ලෝ මුදුනේ රඳවා
යුග යුග වොරඳන මාතා
මතුගම කලාප මාතා
ගී පද : තිලක් පුෂ්පකුමාර මයා
සංගීතය : බංදු එස් කන්නන්ගර මයා